spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බස්නාහිර පළාතේ ඩෙංගු වර්ධනය ගැන ජාතික ඩෙංගු මර්දන ඒකකය සීරුවෙන්

Must read

පසුගිය මාස දෙකක සිට ඩෙංගු රෝගීන් වාර්තා විමේ විශාල අඩුවක් පෙන්නුම් කළ අතර දිගටම පවතින වර්ෂාව හේතුවෙන් එය නැවත වැඩිවීමේ අවධානමක් නැවත මතුවී තිඛේ.  මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින්   සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍යඅමාත්‍ය  රාජිත සේනාරත්න විසින්  ප්‍රදේශයේ  වර්ෂාපතනය අධික ප්‍රදේශ වල ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය,  ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.dengue-6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article