spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වල්ලපට්ටා රැගෙන යාමට උත්සාහ කළ කුවේට් ජාතිකයා අත්අඩංගුවට

Must read

රුපියල් එක් ලක්ෂ පනස්හතර දහසක් පමණ වටිනාකමකින් යුත් වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින්  රැගෙනයාමට  සූදානම්ව සිටි කුවේට් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් අද පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන ඇත.
වස අවුරුදු 57ක් වයසැති මෙම පුද්ගලයා අද උදේ 4.40ට පමණ යූඑල් 404 දරන ගුවන් යානයෙන් ඔහු තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට සූදානමිව සිට ඇති අතර වල්ලාපට්ටා තොගය රාජ්‍ය සන්තක කර ඇති අතර අතර සැකකරුට දැඩි ලෙස අවවාද කර මුදා හැර තිඛේ.1150935931898743877wallapatta-l

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article