spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බස් 10කින් නුගේගොඩ යන්න හිටපු මිගමුවෙන් බස් 2යි?

Must read

MR rallyනුගේගොඩ රැස්විමට මිගමුවේ සහභාගිත්වය ඉතාමත් දුර්වල බව ඉතා වි්ශ්වාස කටයුතු  ලෙස වාර්තාවේ .සැලැස්ම තිබුනේ බස් 10ක්  ‍ගෙනයැමටය.එහෙත් වාර්තා වන්නේ මිගමුවෙන් පිටත්ව ඇත්තේ බස් රථ 2ක් පමණක් බවය.එකක 24කි.අනික් බසයේ 16කි.40පමණ ඉතිරි පිරිස ගොස් ඇත්තේ වෑන් රථවලනි.සහභාගි වි ඇති හිටපු නාගරික මන්ත්‍රීන්  ගණන 4කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article