එහි දී පැමිණෙන සියලු වෙළදමහතුන් ලියා පදිංචි කර ගැනීමට කටයුතු කර නව ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන ලෙසත් මුදල් නෝට්ටු භාවිතය වෙනුවට ‘කිව් ආර්’ ක්‍රමය භාවිතා කරමින් ගනුදෙනු කිරීම සදහ ලංකා බැංකුව සමග ඒකාබද්ධ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දි ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කර තිබුණිධීවර අමාත්‍යංශයේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් පසු විජේසේකර මහතා මේ උපදෙස් දි ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය
මුලාශ්‍රය – ලංකාදිප