spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බ්‍රැන්ඩික්ස් ,පෑලියගොඩ පොකුරේ අසාදිතයන් ගණන 11000 ඉක්මවයි ……

Must read

corona-web4-825x412මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (10) පස්වරු 21.20 වනවිට තවත් ආසාදිතයන් 125 දෙනෙකු එක් වී තිබේ.

එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 430 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.

මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 11,108 ක් වූ අතර අද රාත්‍රියේදී හඳුනාගත් පිරිස සමඟ එම අගය 11,233 ක් දක්වා වැඩි විය.‍

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article