මිගමුවේ වැඩි හරියක්ම ඉන්නේ අම්මව විකුණල හරි කමක් නැ සල්ලි හම්බ කරන ජාතියේ දේශපාලකයෝ තමයි.එහෙම එකෙක්ට බාර් ෆර්මිට් එකක් හම්බ වුනොත් කොහොමට තියෙයිද?
එකක් නෙමේ දෙකක් හම්බ වුනොත්.
මෙහෙම බාර් ෆර්මිට් දෙකක් හම්බ වුන මිගමුවේ කුප්‍රකට දේශපාලකයෙක් ඒක රු කෝටි දෙකකට විකුණලා කියල අද මිගමු දේශපාලන සමාජය ඇතුලේ ලොකු කසුකුසුවක් ….
මේ එක ෆර්මිට් එකක් විකුණලා තියෙන්නේ වැල්ලවිදියේ කෙනෙක්ටලු ?























