spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බිත්තර පිරුණු මව් හුරුල්ලන් ඇල්ලීම දිගටම ?

Must read

මේ දිනවල මීගමුවේ ධීවරයන් හට බහුල ලෙස හුරුල්ලෝ අහුවෙන්නට පටන්ගෙනය එහතේ මෙහි ඇති බරපතල ගැටළුව වන්නේ මෙසේ අසුවෙන් හුරුල්ලන්ගෙන් බොහොමයක් බිත්තර පිරුණු මව් හුරුල්ලන් විමය.මායිකම් රස්සාව නමින් හැදින්වෙන මේ රැකියා කිරිම සම්බන්ධයෙන් ධිවරයන් අතරම කිසියම් නිති සම්ප්‍රදායක් තිබුණද මේ වසරේ දි එය ක්‍රියාත්මක වන බවක නොපෙනේ .
වැල්ලවිදියේ ඒකාබද්ධ ධීවර සංවිධානය මේ ගැන හොයා  බලා මේ නීතිය ක්‍රියාත්මක කරවන්නට නියමිතව තිබුණද ඔවුන් අදටත් නිහඩය.
මේ ආකාරයෙන් මව්  හුරුල්ලෝ දිගටම අල්ලනට පටන්ගතහොත් එය ඉදිරිකාලයේදි  ධීවරයන්ට බරපතල ආකාරයෙන් බලපාන්නට හැකි බව ධීවරයෝම කියා සිටිති.

හුරුල්ලා

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article