spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මගී ප්‍රවාහන සේවයේ හද ගැස්ම දම් රැජිනද ?

Must read

dam busගොවියන්ට අන්තර්ජාලයේ ලියාපංදිවිම ගැන ආණ්ඩුව ගෙන තිබු  තින්දුවක් ගැන අන්තර්ජාලය මගින් යහපාලන රජයට පලු යන්න බැනලා තිබුන දැක්ක.
බනින එක නෙමෙයි වැඩේ ගොවින්ට ඒ පසුබිමට ගොඩවෙන්න පුළුවන් තත්වයක් හදන එක.
අපි අද හිතන්න වෙන්නේ හෙට ගැලපෙන විදියට……
ඒත් එක්කම මේ ලගදි දැක්ක බස් රථවලටත් දැන් විශේෂ මුහුණු පොතක් තියෙනවා. එකේ එයාල හොද බස්රථ සේවාවන් ගැන විස්තර අනික් අයත් එක්ක බෙදාගන්න පටන් අරන් තියෙනවා.
මුහුණුපොත අර්ථවත්ව යොදාගත්ත අළුත් විදියක්(.https://www.facebook.com/SLBuses/?fref=ts)
මේ අතරෙ පහුගිය කාලේ බස්කර්මාන්තයටත් මගින්ටත් ඇස සිත පිනවන අත්දැකිමක් එක් කරන්නට දම්රැජින කියන බස්එක සමත්වෙලා තිබුණා.dam bus 7
ඒ අය විසින් සපයන සේවාවන් ගැන තිබුණ විශේෂත්වය හින්ද.
තමන්ගේ මගින් ගැන ඒ අය කොච්චර හිතල තියෙනවාද කියන එක තමයි එකෙන් පෙනුනේ.
කෑලි කියල මගියාව අරුත් ගන්වල තිබුන පසුබිමක දම්රැජින ඒ සංස්කෘතිය වෙනස් කරලා අළුතින් හිතන්න ඉඩක් විවර කරලා දිල තියෙනවා.dam bus 6
කොටින්ම කියනවනම් අළුත් අවුරුද්දට සංග්‍රයක් කරන්නත් එයාල කටයුතු කරල තියෙනවා .මේක දැක්ක අය මුහුණු පොතේ සටහන් දාල තිබෙුනේ අනික් බස්රථත් මේ වගේ මගියා ගැන හිතනව නම් අපේ බස්රථ කර්මාන්තය කොච්චර සුන්දර එකක් වෙයිද කියල.

GS Ayesh Lakshan Anushanga
GS Ayesh Lakshan Anushanga ලංකාවේ සෑම බස් රථයක්ම දම් රාජිනි එකේ අය වගේ වූවනම් නම් ලංකාවේ බස් කර්මාන්තය කොච්චරක් නම් සුන්දර එකක් වෙන්න තිබුනද ?

Like · Reply · 2 · 47 mins
Ishara Sandaruwan
Sumith Hewage
Sumith Hewage supiri bus eka

පට්ට ඇත්ත ,
පහත පළවෙන්නේ දම්රැජින ගැන තිබුන විස්තරයක් ….

`ඇස්වහ නෑ… කටවහ නෑ…

“දම් රැජිණි මිඩ් නයිට් එක්ස්ප්‍රස්“

රනුක එන්ටර්ප්‍රයිසස්… (දම් රැජිණි)
වලස්මුල්ල 03 කොළඹ (පරණ පාර)…
සාමාන්‍ය ගාස්තු සේවාව… (Video Coach,Free WiFi,2 Cool Boxes,Phone Charger & Many More…)
ගමන් ගාස්තුව – රු,241.00
ගමන් මාර්ගය = (කොළඹ → කඩුවෙල → අවිස්සාවේල්ල → ඇහැළියගොඩ → රත්නපුර → ගොඩකවෙල → තිඹොල්කැටිය → ඇඹිලිපිටිය → මිද්දෙණිය → මැදමුලන → වීරකැටිය → වලස්මුල්ල)
NC-1931 

දිනපතා පිටත්වීම් – වලස්මුලෙන් රාත්‍රී 11:30
– කොළඹින් පෙ.ව.7.55

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article