spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්කුඩු වලට සම්බන්ධ දේශපාලකයන්ට එරෙහිව මීගමුවේ පියතුමන්ලා බහුතරයක් පෙරමුණ ගනී !

Must read

stock-vector-concept-for-protest-revolution-or-conflict-silhouette-crowd-of-people-protesters-flat-vector-727113673අප විසින් පසුගිය දින කිපය පුරාම වරින් වර කරන්නට යෙදුන හෙළිකිරිම් මෙන්ම මත පළකිරිම්ද පදනම් කොට ගනිමින් පෙබරවාරි 25 වෙනිදාට සංවිධානය කර ඇති මත්කුඩු විරෝධි රැළිය දැන් වෙනත්ම අතකට යොමුවෙමින් තිබේ.stock-vector-fist-held-high-in-protest-grunge-outline-raised-hand-revolt-symbol-566359465
එනම් එය සැබැවින්ම මීගමුවේ මත්කුඩු උවදුරට එරෙහිව දැවැන්ත විරෝධයක් ලෙසින් මතු කළ යුතුය යන කරුණයි.
මේ අනුව මීගමුව තුල මත්කුඩු වලට සම්බන්ධ සැමට තරාතිරිම නොබලා එරෙහිවිම වෙනුවෙන් දැවැන්ත පෙළගැසිමක් ලෙසින් මෙය දැන් පෙරට එමින් තිබේ.
ඒ තුල කළු චරිත සුදු කිරිම සදහා දේශපාලකයන්ට ඉඩ දිම සදහා කව්රුන් හෝ උපක්‍රමික ලෙසින් සැලසුම් කරමින් තිබුණේ නම්  දැන් ඒවාට ප්‍රබල විරෝධයක් මතුව තිබේ.
මේ විරෝධය ඇත්තටම පෙරට එමින් ඇත්තේ එදා සිටිම මීගමුවේ මත්කුඩු වලට විරෝධය පළකිරිම සදහා අවංකව වෙහෙස මහන්සි වි කටයුතු කළ කතෝලික බලවේගයන් හරහාය.
එහි ක්‍රියාකාරිත්වය ඉදිරි දින කිපය තුලදි මුලු මීගමුවටම දැනගැනිමට හැකිවෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article