spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්ද්‍රව්‍ය පිටුදකිමු ! – දළුපත දී පා ගමනක් – පොලීසියෙනුත් උදව්

Must read

අධික ලෙස මත්පැන් පානයට ඇබිබැහි විම දූම් වැටි අන්තරාදායක අවුෂ ද පාවිචිචි කිරිමෙන් තරුණ තරුණියන් පාසල් ළමුන් එයින් මුදවා ගැනීම හා මත් ද්‍රව්‍ය පාවිචිචි කිරිමට විරෝධය පාමින් වැඩි හිටි තරුණ ළමා හා ප්‍රදේශවාසින් දැනුවත් කිරීමේ හා විරෝධා පා ගමනක් ඉකුත් 21 දින මිගමුව දළුපොත ප්‍රදේශයේදී පැවැත්වුණි.
පොලිස්පතිතුමාගේ මුලිකත්වයෙන් මිගමුව කොට්ඨාශ භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම සහකාර පොලිස් අධිකාරි රෝහණ ගමගේ මිගමුව පොලිසිය ස්ථානාධිපනි ප්‍ර පො ප සමන් තිලක වැලිවිට මහතාගේ අධික්ෂණය යටතේ මිගමුව ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත රෝහණ ළමා හා  කාන්තා ඒකකයේ ස්ථානාධිපති
කා. උ. පො. ප.  ලක්මාලි  ප්‍රජා සංවර්ධන නිළධාරි එස්. ඒ. බි.  සුභසිංහ  කා පො කො 6539
ශිව කුමාරි සිවිල් ආරක්ෂක කමිටුව භාර නිළධාරි  20600 දයානන්ද අධ්‍යාපන අමාත්‍යංශය හා දළුපොත මහා විද්‍යාලයේ විදූහල්පති ඩබ්. ඒ.එම් ප්‍රනාන්දූ මහතා අචාර්්‍ය මණ්ඩලය හා සිසු දරුවන් එක්ව  මෙය පා ගමන සංවිධානය කර තිබුණ අතර පා ගමන සඳහා පාසල් ළමුන් ඇතුළු දහදහසකට අධික පිරිසක් සහභාගි වි සිටියහ.

පා ගමන සදහා සහභාගි වි සිටිය පිරිස හා පැසල් ළමුන්   1 2 3 ජායා සහ සටහන –  ප්‍රියප්‍රේම මාණික්කරත්න

Save

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article