spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්පැන් සදහා සුපිරි වෙළද සැල් අසල දිගු පෝලිම් !

Must read

image_b56b67e7acimage_36d4d0a59bගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කය තුල මත්පැන් අලෙවිය සදහා අද සිට අවසරය ලබාදි තිබුනේ සුපිරි වෙළද සැල් වලට පමණි. ඒ අනුව මේ දිස්ත්‍රිකයන් බොහෝ සුපිරි වෙළද සැල් අසල දිගු පෝලිම් දකින්නට ලැබුණි.
මේ අතර විශේෂයෙන්ම මිගමුවේද මේ පොලිම් වල වෙනසක් නොතිබුණ අතර ඇතැම් සුපිරි වෙළද සැල් හි තිබුන සිමිත මත්පැන් තොග පැය 2 ක් වැනි සුලු කාලයකදි අවසන් වු අප කළ විමසුමකදි මිගමුවේ සුපිරි වෙළද සැලක කලමණාකරුවෙකු මිපුරට පැවසිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article