spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්පැන් online බෙදන වැඩේ නැවතුනේ කොතනද ?

Must read

මත්පැන් online ක්‍රමයට බෙදාහැරිම සදහා මුදල් ආමත්‍යංශයේද් අනුමැතිය ලැබුන වැඩපිළිවෙල මේ වන විට කොවිඩ් පාලනය භාර හමුදාපතිවරයා ලග නැවති ඇති සෙයකි.
මේ අතර ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ එයට රජයේ අවසරය නොලැබුන බවය .
කොවිඩ් පාලනය භාර රාජ්‍ය ඇමතිණි සුදර්ශණි පවා සදහන් කර තිබුනේ මත්පැන් online ක්‍රමයට බෙදාහැරිමේ වැඩපිළිවෙලට තමන් පුද්ගලික විරුද්ධ බවය.
කෙසේ වෙතත් ඊයේ දිනය පුරාවට ලංකාවේ බොහොමයක් සුපිරි වෙළදසැල්වල දුරකථන වලට ලැබුන වැඩිම ඇමතුම් ගණනකින් විමසා ඇත්තේ මත්පැන් online ක්‍රමයට බෙදාහැරිම පටන් ගන්නේ කවදාදැයි අසමින් බවද වාර්තා වේ.
වෛද්‍ය සංගම් 2 ක්ද සිය විරෝධතාවය මේ පිළිබදව අගමැතිවරයාට දැනුම් දි තිබේ.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article