spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මන්ත්‍රිවරියකගේ මහා පාවාදිමක් ගැන ලලිත්ගෙන් විශේෂ හෙළිදරව්වක් ! (විඩියෝ සහිතයි )

Must read

list 2

මීගමුවමේ බහුතරයක් කිතුණුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිකරති.
ක්‍රිස්තුස් වහන්සේව පාවාදිම සිදුකරන ලද්දේ ජුදස් නම් වු එතුමන්ගේම ගෝලයෙකු විසිනි.
ඒ රිදි කාසි 30 කටය.
පසුගිය දිනක මිගමුව දේශපාලනය තුලද මහා පාවාදිම් රැසක් සිදුවිය.ඒත් ඒ රිදි කාසි 30 ක් වැනි සොච්චමකට නම් නොවේ.
මේ පාවාදිම් වෙනුවෙන් නිවාස පාවා වරදාන ලෙසින් හුවමාරුවට තිබුණ බව සැලය.
කෙසේ වෙතත් මේ සියළු පාවා දිම් එසේ තිබියදි මීගමුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් විසින් මේ හෙළිකරන්නේ ඒ එක් පාවාදිමක් ගැනය..
දයාන් 6 ලේ අත්සන් කළ මන්ත්‍රිවරිය

ලේ පොරොන්දුව පවා දි දුන් මන්ත්‍රිවරියක් !

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article