spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මනුෂට වරෙන්තු නිකුත් කෙරේ …….

Must read

manushaසමගි ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර ඇතැයි ලංකා සි නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසියට අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා බව වැඩිදුරටත් එහි සඳහන්ය.
ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් වූ නඩුවක සාක්ෂිකරුවෙක් ලෙස නම් කර සිටි නානායක්කාර මහතා ඒ සම්බන්ධයෙන් සාක්ෂි දීමට අධිකරණයේ පෙනී නොසිටීම මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතු විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article