spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්දගේ ඉල්ලිමට පිටුපා මීගමු නගරාධිපති මහජන බදු මුදල් රු ලක්ෂ 8 ක් කයි !

Must read

Screenshot from 2018-03-26 06-50-04(6.00pm ) පළාත් පාලන ආයතනවල වැඩභාරගැනිමේ උත්සව සදහා අනවශ්‍ය ලෙසින් මුදල් වියදම් නොකළ යුතු යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇති බව මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි.
තතු එසේ වුවද මහින්ද රාජපක්ෂගේ මේ ඉල්ලිම තඹ පයිසෙකට මායිම් නොකළ මිගමුවේ පොහොට්ටු පාලනය වැඩභාරගැනිමේ උත්සව 2 කක් පවත්වා දැනටමත් මහජන බදුමුදල් ලක්ෂ 8 කටත් වඩා වැය කර ඇතැයි වාර්ථා වේ.
මෙහිදි පළමු උත්සවයේ  කෑම සදහා පමණක් ලක්ෂ 5 කට ආසන්න මුදලක් වැය කර තිබේ.
මේ මීගමුවේ සෑබෑ ජනමතයෙන් පැරදුන නගරාධිපතිවරයා දැන් අතදිගහැර මීගමුව ජනතාවගේ බදු මුදල් වැය කිරිමට දැනටමත් කටයුතු කරමින් සිටින බව නගර සභාවේ අභ්‍යන්තර අරාංචි මාර්ග සනාථ කර සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article