spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්දගේ කාන්තා රැස්විම ලංසලා මඟ අරියි ?

Must read

nimal-supportes-32මහින්ද පාර්ශවය විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ කාන්තා ක්‍රියාකාරිණියන් සදහා රැස්විමක්  ප්‍රසන්න රණතුංග මහතාගේ මුලිකත්වයෙන් පසුගිය දිනක රැස්විමක් සංවිධානය කර තිබුණා.
මේරැස්විමක් සදහා මිගමුවෙන් කාන්තාවන් වැඩිගාණක් අරන් යන්න මහින්ද පාර්ශවයට පැවරිලා තිබුණත් පහුගිය  කාලේ  මහින්දලගෙන් වැඩියෙන්ම හම්බ කරගත්තු ඒ වෙනුවෙන් කාන්තාවන් දහස් ගණනකට විවිධ බඩු බෙදු ලංසා පාර්ශවය මෙම රැස්විමේදි පැහැදිලිවම මඟ හැර ගොස් තිබුණා.
ඒ සදහා කාන්තා නියෝජිතවරියන් රැගෙන ගොස් තිබුනේ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර සහ බන්දුල නාඔටුන්න පමණි.රාජපක්ෂලාගේ සල්ලි බලෙන් කාන්තාවන්ට බඩුබෙදු දයාන් ලංසාවත් මේ සාකච්ඡාවට කිසිදු කාන්තා නියෝජනයක් සපයා නොතිබිම මෙහි කැපි පෙණුනා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article