spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය රිචඩ් මානමුදලිට මොකද වෙන්නේ ??

Must read

Artist with Mrartist with mr 2artist with Mr 3artist with MR 4artist with MR 5Artist with MR 6Richard 1රිචඩ් මානමුදලි යනු කුඩා කළ සිට පල්ලියේ සෙවන යටතේ යුක්තිය සාධාරණය වෙනුවෙන් බොහෝ ක්‍රියාකාරකම් හි නිරත වූ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසින් කලාවට බට අයෙකි.
මුල්කාලයේ ගුරුවරයෙකු වු ඔහු පසු කලෙක ඉන් ඉවත්ව පුර්ණ කාලින රගපෑම තෝරාගත්තෙකි.
ටෙලිනාට්‍ය වල මෙන්ම වේදිකා නාට්‍ය හරහාද නමක් දිනා ගත් ඔහු පසුකලෙක ඒ ක්ෂේත්‍රයේ තම අන්‍යන්‍යතාව ඉහලින්ම ලකුණු කරගත් අයෙකුද විය.
ඒ දක්වා වු  රිචඩ්ගේ ගමන අතිශය දුෂ්කර එකක්ම විය.
එහෙත් ඒ සියළු ප්‍රතිපත්ති පසෙක ලමින් රැල්ලේ හැල්මේ දුවන කොදුනාරටි නැති නලාකරුවන්ගෙන් එකෙකු නොවී සිටින්නට රිචඩ් ට නොහැකිවිය.
ඔහු වමට සිග්නල් දමා දකුණට හරවන්නට කටයුතු කලේය.
එහිදි ඔහුට හමුවන්නේ මේ රටේ අනාගත පරපුරද උගසට තෑබු මහින්ද රාජපක්ෂ නම් අතිශය කපටි දේශපාලකයාය.
ඔහු එතැන නවතියි.
මීගමුවේදි ඔහුට හමුවන්නේ මුළු මීගමුවම විනාශ කළ ඇමති නිමල් ලංසාවය.
දැන් ඉතින් රිචඩ් මානමුදලිට කාගේ පිහිටක්ද ????
යළිත් ආපසු හැරෙන්නට ඔහු ගොස් ඇති දුර වැඩිය.
ඔහොමම යන්න රිචඩ්.
නලාකරුවන් අතර තවත් නලාකරුවෙකුම වෙන්න……

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article