spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්දගේ පෙළපාලියට මීගමුවෙන් 1000 ක් ගෙනියනවලු ?

Must read

MR rallyහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සංවිධානය කරනු ලබන පෙලපාලිය සදහා මීගමුව නියෝජනය කරමින් 1000 පිරිසක් කැදවාගෙන එන බවට ඒ පිලබදව මිනුවන්ගොඩදි පැවැති සංවිධායක රැස්විමකදි මහින්ද පිළේ මීගමු නියොජිතයන් විසින් පොරොන්දු වි ඇතැයි වාර්ථා වේ.
මේ අතර මහින්ද පිළේ සෙනග අදින ප්‍රබල අයෙකු ලෙස සිටි දැන් යහපාලන ඇමති නිමල් ලංසා  තැන තැන කියා ඇතැයි සැලවන්නේ පොරෙොන්දු දුන් සංවිධායකයන් සමගින් මහින්දගේ රැලියට නොයන ලෙසය.
ඔහුගේ සැලැස්ම වි ඇත්තේ තම සහෝදරයා වු දයාන් ලංසාව මහින්ද පිළේ මීගමුව නියෝජිතයා කරවන්නටය.
මහින්ද පිළේ මීගමුවේ සංවිධායකයන් ලෙසින් දැනට කටයුතු කරනු ලබන්නේ ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝඡන මහතා සහ පළාත් සභා මන්ත්‍රි එම් .සකාවුල්ලා මහතා විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article