මළගෙදරක බැනර් එක ගැලවු අසල්වැසියා…..

0
1007

churchpitipana-අපට දැන් මේ සටහන් ලියන්න තැනක් තියෙන එක වැදගත්. අපි ඒ ගැන ලියන්නේ මීගමුවේ ඉන්න තවත්  ලේබල් කිතුණුවන්ටත් ඉගෙන ගන්න එක්ක.
පිටිපන පල්ලිය කිට්ටුටව තියෙන මළ ගෙදරක ශෝක පණිවිඩයක් රැගත් බැනර් එකක් අල්ලපු ගෙදර ඉඩකඩ තිබුන තාප්පයක මළ ගෙදර ආපු කට්ටියක් එල්ලලා.
අනේ ඉතින් අර ගෙදර කට්ටිය මේ බැනර් එක ගලවලා දාන්න කියලා…
වැඩේ කියන්නේ එහෙම කියපු කට්ටිය පල්ලියේ කණුලු. පල්ලියට නම් පුදුම විදියේ බැතිමතුන්ලු.
අනේ එත් අල්ලපු ගෙදර මැරිච්ච මිනිහට කරුණාව දක්වන බැරි නම්  මොකක්ද වැඩේ.
මේ වගේ වැරදි වැඩ අපි ලියන්නේ  අනිත් අයටත් හැදෙන්න.එක්ක

පිටර් ප්‍රනාන්දු
දුන්ගාල්පිටිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here