spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මළල ක්‍රිඩා ඉසව් වලින් දක්ස්කම් පාන වෙනුර

Must read

2 මීගමුව හරිශ්චන්ද විද්‍යාලයේ 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්. වෙනුර දිල්ෂාන් ප්‍රනාන්දු මළල ක්‍රිඩා  ඉසව් වලින් දක්ස්කම් පාන සිසුවෙකි. අලුත් වත්ත, මීගමුව පදිංචි ඔහු මෙවරලංකා සිංහ සාමඡය විසින් පැවැත්වු  දුර පැනිමේ  14 න් පහල මිටර් 200 තරගයෙන් තුන්වන ස්ථානයද Ceylonese Track and Field Club මගින් පැවැත්වු 14 න් පහල මිටර් 200 තරගයෙන් ප්‍රථම ස්ථානයද බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ 14 න්පහළ මිටර් 100 පරිසාධන මට්ටම ඉක්මවා ඡයගෙන ඇත. තවද එම තරගාවලියේ මිටර් 200 තෙවන  ස්ථානය ලබාගෙන ඇත  Srilanka School Athletic Association පැවත්වු 13 පහල දුර පැනිමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.13 4 5 7 8 9 10
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article