spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදි  තාජුඩීන් මහතා ඇගයෙයි

Must read

ලේක්හවුස් ආයතනය විසින්  ‘තිනකරන්’ දෙමළ දිනපතා පුවත්පතේ 92 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික සම්මාන උළෙලේදී මාධ්‍යවේදි  එම්.ජේ.එම්.තාජුඩීන් මහතා විශේෂ සම්මානයකින් පිදුම් ලැබිණි. තාජුඩීන් මහතා මිගමුව තිනකරන් වාර්තාකරුවෙකු ලෙසත් , ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙමළ මාධ්‍ය අංශයේ මාධ්‍යවේදියෙකු ලෙසත් සේවය කරන ලදී. මිගමුව සම්බන්ධයෙන් ආගමික හා සංස්කෘතික ලිපි රැසක් පළකල ඒ මහතා ප‍ලඟතුරේ ඉතිහාසය සම්බන්ධයෙන් ග්‍රන්ථයක් පළකොට තිබේ.

 

 

එස්.එම්.එස්.මුනිර් 
මිපුර – පුරවැසි මාධ්‍යවේදී

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article