spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍ය මර්ධනය වෙබ් මාධ්‍යවේදින් හෙලා දකියි

Must read

PWJA-02
(8.24pm) වර්තමාන ජනාධිපතිවරයා පත්වී ගතවූ මසකට ආසන්න කාලයක් තුළ රටේ ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය වන ආකාරයේ සිදුවීම් කීපයක් සිදුව තිබේ. අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි කාර්යාල කිහිපයක් පරීක්ෂා කිරීම ,වෙබ් මාධ්‍යවේදිනියක් අපරාධ අංශය විසින් ප්‍රශ්න කිරීම සඳහා කැදවීම මෙන්ම මේ වනවිට මාධ්‍යවේදින්  දෙදෙනෛකුට පහරදීම හා තර්ජනය කිරීම් සිදුව තිබේ. නවතම සිදුවිම ලෙස ලේක්හවුස් නව මාධ්‍ය අංශයේ හිටපු ප්‍රධානී මාධ්‍යවේදී මධුක තක්සල ප්‍රනාන්දු මහතාට කිසියම් පිරිසක් විසින් පහරදීමක් කර ඇති බව වාර්තා වේ.  මාධ්‍ය නිදහසට මේ වනවිට  දේශපාලන ක්ෂේත්‍රෙයන් එල්ල වී ඇති මෙම බලපෑම් වෘත්තීය වෙබ් මාධ්‍යෙව්දීනගේ සංගමය විසින් හෙළා දකින අතර මෙම තත්ත්වය පාලනය කරමින් මාධ්‍යවේදින් සතු මාධ්‍ය  නිදහස  ආරක්ෂා කරන මෙන් රජයේ වගකිවයුත්තන්ගේ ඉල්ලා සිටිමු. PWJA 02

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article