Stories මාළු ලෙල්ලම පිටිපස්ස පැත්ත අපායක් ! By fgamage - 2017 August 3 0 485 FacebookWhatsApp මීගමුව කොටුව පිට්ටනිය පිටුපස අතිශය අපිරිසිදු තැනක් බවට දිනපතා පත්වෙමින් තිබේ.තැන විසිරුණු බෝතල්ය. එපමණක් නොව තැන තැන ඇති ඉටිකොළය. ඒවා මත වැසි සමයන් හි වතුර රැදෙනු නියතය. මේ ගැන දැඩි ක්‍රියාමාර්ග ගැනිමට අදාල බලධාරින් අවධානය යොමු වේවා !