spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අගොස්තු විභාගවලට පෙනි සිටින සිසු දරු දැරියන් ඩෙංගු මදුරුවන්ගෙන් බේරගන්න විශේෂ වැඩපිළිවෙලක් ?

Must read

Anti_Dengueඋසස් පෙල හා පහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථානවල ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇත. උසස් පෙල විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2230 කදී අගෝස්තු මස අට වනදා සිට සැප්තැම්බර් මස දෙවැනිදා දක්වා පැවැත්විමට නියමිතය.
පහ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස විසි වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3004 කදි පැවැත්වේ.
මෙම විභාගවලට පෙනී සිටින දරුවන්ගේ ආරක්ෂාව සදහා මදුරු මර්ධන වැඩසටහන් දැන් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ධූමායන කටයුතුද සිදුකෙරේ. විභාගය පැවැත්වෙන දිනවලදී ඩෙංගු මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සදහා මදුරු විකර්ෂන ආලේපන සදහා යොමුවන්නැයි විභාග දෙපාර්තමේන්තුව දෙමව්පියන්ට දැනුම් දෙයි.
මුලාශ්‍රය – ශ්‍රිලංකා ගුවන්විදුලිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article