spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මැෂින් ටී එක එපා වුණ මීගමුව පාරිභෝගිකයාගේ කථාව …….

Must read

Nayomi tea issueමීගමුවේ අතිබහුතරයක් අාපන ශාලා කරුවන් ලේසියටත් පහසුවටත් මැෂින් කිරි තේ විකුණන්නට පටන්ගෙන තිබේ.
එම නිසා රසට අතින් හැදු කිරි තේ එකක් බිමට පාරිභෝගියන්ට ඇති අයිතිය මීගමුව නගරය තුල දැන් වැලලි යමින් තිබේ.
මැෂින් කිරි තේ සැකසිමේදි අනුගමනය කළ යුතු ප්‍රමිතයක් තිබුනද මීගමුවේ කිසිදු ආපනශාලාකරුවෙකු ඒ ප්‍රමිතිය අනුගමනය කරන්නේ නැත.
එහි වු අත්‍යවශ්‍ය ග්‍රෑම් ගණනක් තිබේ.ඒ ග්‍රෑම් 16 කි. එහෙත් මීගමුවේ කිසිදු ආපනශාලාකරුවෙක් මෙය අනුගමනය කරනවා යැයි අප නොසිතමු.
අප මේ ගැන අවස්ථා ගණනකදි මේ ඇතැම් ප්‍රධාන පෙලේ දැනුම් දි තිබුනද එ කිසිවෙකුත් ඒවා අනුගමනය කරන බවක නොපෙනේ.එබැවින් පාරිහෝගියකයන් හට මිලත් ගෙවා රහට කිරි තේ එකක් බිමට ඇති අයිතිය වෙනුවෙන් නැගි සිටින්නට සිදුව ඇතැයි අපට සදහන් කලේ අද සවස් වරුවේ මීගමුවේ ප්‍රධාන පෙලේ අපනශාලා ජාලයක එක් තැනකින් මෙලෝ රහක් නැති මැෂින් කිරි තේ එකක් පානය කොට ඒ තරහින්ම අප ඇමතු  පාරිභෝගිකයෙකු විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article