spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ අද මාළු මිළ

Must read

හොදම ප්‍රමිතියේ තොග මාළු 1kg මිල…


සාලයා 300/350
හුරුල්ලා 600/650
ලින්නා 450/500
කුම්බලාවා 700/750
බයිටා 400/450
පොඩි කෙලවල්ලා 600/650
ඇටවල්ලා 700/850
400g අඩු මීවැටි 950/1000
400g වැඩි මීවැටි 1150/1200
1kg අඩු පරවා 1200/1250
1kg වැඩි පරවා 1250/1300
ගල්මාලු 750/800
තුඩලි 800/850
හබරලියා 650/700
මඩුවා 700/730
මෝරා 1150/1200
කෙලවල්ලා 1100/1150
තලපත් 1850/1900
කොප්පරා1850/1900
පොඩි බෝතල් දැල්ලා 1200/1250
ලොකු බෝතල් දැල්ලා 1600/1700
ගෙබි දැල්ලා 1000/1050
පොඩි ඉස්සා 700/750
medium ඉස්සා 1400/1450
ලොකු ඉස්සා 1550/1600
හැඩැල්ලා 1250/1300

මාළු මිල සැලකිය යුතු අඩුවක් තියෙනවා මිල අඩුවෙන්න බලපාන කාරනාව මාලු පරිබෝජනය යම් අඩවිමක් යන්න ව්‍යාපාරිකයන්ගේ අදහසයි

සංගිත් පෙරේරා .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article