මිගමුවේ උසාවිය ඉදිරිපිටත් විරෝධතා

0
387

නීතිඥ යුවලක් වෙඩි තබා ඝාතනය කිරිමට එරෙහිව මිගමුවේ ඉදිරිපිටත් අද විරෝධතාවයක් සංවිධානය කිරිමට නීතිඥ ප්‍රජාව අද පෙරවරුවේ කටයුතු කර තිබුණි.

පසුගියදා අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මීගමුව නීතිඥවරුන්ගේ සංගමය විසින් අද දිනය මිගමුව අධිකරණය ඉදිරිපිට මෙම නිහඬ විරෝධතාවය සංවිධානය කර තිබුණි.

‎ අද දින මීගමුව අධිකරණයේ පැවති කිසිම නඩු කටයුත්තක් සඳහා නීතිඥවරුන් පෙනී නොසිටි අතර නඩු කටයුතු සඳහා පැමිණි පිරිස දැඩි අසීරු තාවකට පත් වූ බව පැවසීය



 

පියපේම මාණික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here