spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ ගස් කැපිල්ල සහ ලොක්කන්ගේ ගැරිල්ල..

Must read

මිගමුව මහ නගර සභාවේ වාහනද යොදාගෙන බෝගසක් කපා දැම්මක් ගැන පුවතක් පහුගිය දවසක වාර්තා වෙලා තිබුන.

වාර්තා වෙලා තියෙන හැටියට මේ ගහ කපා දැමිම කාට හෝ ව්‍යාපාරික වශයෙන් වාසියක් ලබාදිමට කරන ලද්දක්ද යන සාධාරණ සැකයකුත් දැන් මතුවෙලා.

මොකද මිගමු මහනගර සභාව කියන්නේම ඒ වගේ ගේම් වලට කප් ගහපු තැනක් හින්ද.මේ වගේම මිට කලිනුත් තැන් කිපයකම ගස් කැපිම් කිපයක්ම මිගමුවේ වෙලා තිබුන.එකක් රාජපක්ෂ උද්‍යානයේ අනික මිගමුවේ ආර්පිකෝ එක ලඟ.

මිගමුවේ පාලනය කරපු අය කියල කියන්නේ හික්මිමක් නැති අධ්‍යාපන පරිචයක් නැති කොමිස් ගැහිල්ල ජිවිතය කරගත්තු පිරිසක්නේ.

එයාලටම ගැලපෙන කොමිස් වලට කප් ගහපු නිලධාරි සෙට් එකකුත් ඉන්නවා.

ඉතින් ගහක් කපල හරි ගොඩයන්න පුලුවන් නම් මේ පුතයල ඒක අතඅරින්නේ නැ.

ආර්.පිටර් පෙරේරා .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article