spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ මාළු මිළ අද තරමක් ඉහලට…

Must read

අද 🐟 මිල යම් මට්ටමකින් ඉහලට
පලවෙනි කොලටියේ තොග 🐟 1kg මිල
සාලයා 300-350
හුරුල්ලා 600-650
ලින්නා500-550
කුම්බලාවා700-750
බයිටා 400-450
පොඩි කෙලවල්ලා 700-750
400gඅඩු මීවැටි 950-1000
400g වැඩි මීවැටි 1150-1250
1kg අඩු පරා 1000-1100
1kg වැඩි පරා 1200-1300 ගල්මාලු 750-800
තුඩලි 800
හබරලියා 700
මඩුවා 700-7500
මෝරා 1150-1200
තෝරා 2800-300
පොඩි තෝරා 1500-1600බලයා ඇටවල්ලා 700-750
කෙලවල්ලා950-1000 තලපත් 1700-1800
කොප්පරා 1700-1800 බෝතල් දැල්ලා1300
ගෙබිදැල්ලා 1000 medium ඉස්සා 1400 ලොකු ඉස්සා1700
පොඩි ඉස්සා 750 🐟

මිල ඉහල ගියත් වෙලදුන්ගේ අඩුව හා පාරිභෝගිකයන් වැඩිවීමක් පෙන්නුම් කරයි

සටහන-සංගිත්.පෙරේරා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article