spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ මේ පෞරාණික තැන කඩා විනාශ කලේ කව්ද ?

Must read

meepura hall( 9.45 am ) අපි කව්රුත් දන්න මිපුර හෝල් එක කියන්නේ මීගමුවේ පැරණි නගර ශාලාව . ඒ කියන්නේ ඇත්තටම මීගමුවේ ඉතිහාසයේ වැදගත්ම තැනක්.රැකගතයුතු තැනක්.
නමුත් ඒව රකින්න ඕනේ කියල හිතන්න පුළුවන් වෙන්නේ ඒවායේ වැදගත්කම ගැන තේරෙන අයට විතරයි.
සංස්කෘතික ජිවිතයක් ඒ මත ගොඩනැගුන හික්මිමක් තියෙන අයට විතරයි.
එහෙම නොවන කෙනෙක්ට පාලනයට මේ මිපුර හෝල් එක කියන්නේ නිනකම්ම පැරණි ගොඩනැගිල්ලක් .
ඒ හින්ද මේ වගේ කඩල දාල එක ගැන විතරමයි ඔළුවට එන්නේ .
ඇත්තටම වුනෙත් ඒකයි.
මේක කැඩුවේ නිමල් ලංසාලාෙග් පාලනය යටතේ .
අබිලි ද්‍රව්‍ය කොන්ත්‍රාත්තුව ගත්තේත් ලංසා පවුලේම කෙනෙක්.
දැන් හිතාගන්න පුළුවන් නේද  ගණිතඥයො අවැසි තැනට නැට්ටුවෝ ආවහම වෙන්න පුළුවන් දේ ?????
හෙට අද මිගමුවට වෙමින් තියෙන්නෙත් ඒකයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article