මිගමුව නගරයත් සතියකට වසා දැමේ…

0
477
IMG 20210819 WA0035
IMG 20210819 WA0034
IMG 20210819 WA0029

මීගමුව නගරයේ කඩ සාප්පු සතියක කාලයක් සදහා වසා දමා තිබේ.මේ අතර බැංකු සහ ඔසු සැල් විවෘතව පවතින බව ව්‍යාපාරික සංගමයේ සභාපති දොස්තර ඉයන් මහතා පවසා තිබුණි.
ව්‍යාපාරික සංගමය,මීගමුව නගරසභා සාප්පු සංකිර්ණයේ වෙළද සංගමය , සහ දිනපතා පොළ වෙළද සංගමය යන සංගම් වල ව්‍යාපාරිකයන් විසින් සිය කඩ සතියක කාලයකට වසා දැමිමට එකගව සිටිති.

ඡායා – එම්.ඉසෙඩ්.සහජාන්

IMG 20210819 WA0025
දොස්තර ඉයන්
IMG 20210819 WA0031
IMG 20210819 WA0029

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here