spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව ප්‍රධාන පුරවැසියාගේ පියා හෝටල්හිමිකරුවෙකුට පහර දෙයි !

Must read

 

c894a_big-straight-edge-X-hand-tattoo(11.00am )මිගමුවේ ප්‍රධාන පුරවැසියා ලෙස සැලකෙන නගරාධිපතිවරයාගේ පියාණන් ඊයේ මිගමුවේ හෝටල්හිමිකරුවෙකුට පහරදි ඇතැයි වාර්තාවේ.මෙම පහර දිම සිදුව ඇත්තේ මිගමුව වෙරළ උද්‍යානය තුලදිය.මහනගර සභාව විසින් දැනට දශකයකටත් වැඩි කාලයක් පුරාවට මෙහි ටෙන්ඩරය ලබාදි අැත්තේ ප්‍රධාන පුරවැසියාගේ පියා හටය.තම සැමියාට පහර දුන්නේ ඇයිදැයි විමසිමට පැමිණි හෝටල්හිමිකරුවාගේ බිරිඳට තර්ජනය කොට බැනවැදි  ඇතැයි සැලය.මේ සිදුව්ම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වු හෝටල්හිමියා විසින් දැනටමත් පොලිස් පැමිණිල්ලක්ද දමා තිබේ.මේ අතර මේ පහරදිම සිදුකරන ලද තම පියාගේ ක්‍රියාවට සමාවෙන්න යැයි කියමින් හිටපු ඇමති පුතු මේ වන විට සමාදන විනිසුරු චරිතයට පණ දි අැති ඇතැයිද සැලය.විවිධ අවස්තාවන් වලදි මේ ආකාර පහරදිම් සිදුව්ම් ගණනාවක් පිලිබද චෝදනා ලැබු පවුලක් ලෙසද මේ දේශපාලන පවුල වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article