spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුුවේද බොහෝ ඔසු සැල් දැන් විවෘත වනු ඇත! ඒ නගරාධිපති නියෝග නිසා නොව රජයේ නිර්දේශයක් නිසාය !

Must read

parmarcy2ජනතාවට අපහසුවට පත්විමෙන් වැලැක්විම සදහා ඔසුසැල් විවෘත කිරිමට රජය දැනටමත් නිර්දේශ නිකුත් කර ඇත.ඒ අනුව මීගමුවේ ද බොහෝ ඔසුසැල් හෙට සිට විවෘත වනු ඇත.
ඒ මීගමුව නගරාධිපතිවරයා සිය මුහුණු පොතේ කොටා ඇති පරිදි ඔහුගේ නියෝගයක් නිසා නොව රජයේ නිර්දේශයක් නිසා බව මිගමුවේ බදුගෙවන ජනයා දැනගත යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article