spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමු කලපුවේ වැලි ජාවාරමට එරෙහිව මිගමුවේදි විරෝධතා !

Must read

වැලි ජාවාරම 6වැලි ජාවාරම 5වැලි ජාවාරම 4මිගමුව කලපුව හැරිමේ නාමයෙන් කරගෙන යන වැලි ජාවාරමට එරෙහිව මිගමුවේ කලපු ධිවරයෝ අද පිටින දුව හංදියේදි විරෝධතාවයකට එක්ව සිටිති.
ඔවුන් මේ කලපු හැරිමේ සංවර්ධන ව්‍යපෘතිය ගැන පැහැදිලි විවේචනයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ මේ දක්වා හැරිම නිසා සිදුව ඇති කිසිදු සෙතක් නොමැති බවත් කලපු පරිසරය විනාශ වි ඇති බවත්ය.
කලපුව හැරිම තුලින් ගනු ලබන පස් විවිධ දේශපාලකයන්ගේද සහය ඇතිව දැන් විකිණිමේ ජාවාරමක් බවට පත්ව ඇතැයි ඔවුන් චෝදනා කරති.වැලි ජාවාරම 3වැලි ජාවාරම 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article