රටපුරා අවදානම් තත්වය කරා වේගයෙන් ගමන් කරමින් තිබේ.ඊයේ දිනයේදි රටපුරාම වැඩිම ඩෙංගු රොගින් වාර්තා වි තිබුන අතර එ ගණන දහස ඉක්මවා තිබුණි.
මේ අතර මිගමුව රෝහලේ ඩෙංගු පරික්ෂණ කට්ටල හිඟයක් ඇති බවද වාර්තාවේ.
මේ හේතුව නිසා නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ද බරපතල අර්බුදයකට මුහුණ දි සිටිති.













