spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිනුවන්ගොඩ කඩ කඩපු 14 ක් රදවා තබාගෙන ප්‍රශ්ණ කිරිමට අධිකරණයෙන් අවසර !

Must read

received_526156371122077මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් කඩවලට සංවිධානාත්මක පහර එල්ල කරන ලද කල්ලිවල 14 දෙනෙකු පොලිසිය විසින් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ හදිසි නිතියේ බලතල ප්‍රකාර රදවා තබාගෙන ප්‍රශ්ණ කිරිමට නියෝග ලබාදි ඇතැයි වාර්ථාවේ.මේ පිරිස මැයි මස 29 දින දක්වා බන්ධනාගාරගත කිරිමටද නියෝග ලැබි තිබේ.
මේ කලබල මෙහෙයවා ඇත්තේ පොහොට්ටුවේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන මධුමාධව විසින් බව තමන් ඉතා වගකිමෙන් ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එඩ්වඩ් ගුණසේකර මාධ්‍ය හමුවේ අද පවසා තිබුණි.
මේ අතර පොලිසිය හමුදාව එක්ව  නිතිය තදින්ම ක්‍රියාත්මක කිරිමටත්  අවම බලය වෙනුවට උපරිම බලය භාවිතා කිරිමටත් සුදානමින් සිටි.
පසුගිය දිනවල කලබල ඇතිකිරිටම මුල්ව කටයුතු කළ පිරිස් අතර පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් සිටින බවට දැනටමත් චෝදනා එල්ලවන්නට පටන් ගෙන තිබේ.
බෝමබ ප්‍රහාරයෙන් පසු සති 2කක් තිස්සේ සන්සුන්ව පැවැති මිගමුව තුල මතුව ආ පුද්ගලික අාරවුලක් දුරදිග ගෙන යාම පිටුපසද පොහොට්ටුවේ ඇතැම් පිරිස් සිටින බවට චෝදනා එල්ලකර තිබුනේද ගරු පියවරුන් විසින්මය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article