spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටම ගිනි තියන්න වැඩකළ බුකියේ කිබෝඩ් විරයෝ ආගිය අතක් නෑ !

Must read

NGB damage 1පසුගිය දිනවල මිගමුවේත් පොදුවේ රට හැමතැනමත් ගිනි අවුලුවන්න ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් කටයුතු කළ බුකියේ කීබෝඩ් විරයන් දැන් ආගිය අතක් නැති ගානට පත්වෙමින් තිබේ.
ඒ ඊයේත් පෙරේදාත් මේ බුකි විරයන්ගේ විනශය පළාත් කිපයම එලිබැසිමත් සමගින්ය.
රට මේ තත්වයට පත්කිරිමට කොයි පැත්තෙන් අනත්වාදය දියත් කළද ඒ කිසිවෙකුටතවත් සමාවක් ඇත්තේම නැත.
මීගමුව තුල අප සාමය සමගිය ගැන කියද්දි ඊට එරෙහිව බුකියේ වෛරි කථා ලියු කි බෝඩ් විරයන් විශාල පිරිසක් විය.
ඒ සැමට කියන්න එක දෙයක් දැන් ඉතිරිව තිබේ.
අන්තවාදයට උඩගෙඩි දිමට අකුරක් ලියා හෝ සහය පළකළ සැමට මේ කිසිදු ශාපයකින් ගැලවිම්ක නම් නැති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article