spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ කලබල ඇතිකරන්නේ දේශපාලකයන්ගේ ප්‍රාදේශිය ගෝලබාලයන් බව කාර්දිනල් හිමි කියයි !

Must read

CARDINAL 1මේ කලබල ඇතිකරන්නේ දේශපාලකයන්ගේ ප්‍රාදේශිය ගෝලබාලයන් බව කාර්දිනල් හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදි පවසා තිබේ.
ප්‍රදේශ ගණනාවකින් ලැබෙන තොරතුරු විමසා බැලිමේදි මේ ප්‍රදේශ සියල්ලකම පාහේ මේ මැර ක්‍රියා මෙහෙයවා ඇත්තේ රාජපක්ෂලාගේ  ප්‍රාදේශිය ගෝලබාලයන් විසිනි.
මිනිවන්ගොඩ නගරයට සිදුක ඇති විනාශය මෙහෙයවා ඇත්තේ මධුමාධව විසින් බව ඉතා වගකිමකින් කියා සිටි්න්නේ එජාප නියෝජ්‍ය ඇමති එඩ්වඩ් ගුණසේකර මහතා විසිනි.
කොට්රාමුල්ල නාත්තන්ඩිය ප්‍රදේශවලට පහර දිම සංවිධානය කිරිම පිළිබදව චෝදනා එල්ලවි ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ දේශපාලකයෙකු විසිනි.
මේ අතර රාජපක්ෂලාගේ  අන්තවාදි ගැත්තන් වු ඩෑන් ප්‍රියසාද් ,මහසොහොන් බලකායේ අමිත්ත වීරසිංහ සහ පසුගිය කාලයේ මෛත්‍රිපාල සිරිසේන විසින් වේදිකාගත කොට සිට හඩපඩ ඔස්තාර නාමල් කුමාරද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.
ශ්‍රිලනිප ලේකම් දයාසිරි ජයසේකර අත්අඩංගුවට පරික්ෂණ කඩිනමින් පවත්වන ලෙස  අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පොලිසියට දැනුම් දි ඇත.
එමෙන්ම මිනිවන්ගොඩ ප්‍රහාර සංවිධානය කිරිමට මුල්වුවායැයි කියන මධුමාධවද මෙසේ පරික්ෂන පවත්වා අත්ඩංගුවට ගතයුතු අයගේ ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටි.
මේ අනුව කාර්නල් හිමියන් විසින් එල්ල කරනු ලබන චෝදනාවට සෘජුව එල්ලවි ඇත්තේ රාජපක්ෂලා වෙතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article