spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට අද පිටපළාත් වලින් මාළු පැමිණෙනයි ! පරා කිලෝවක් රු 550 යි !

Must read

received_692053631568871පසුගිය දිනවල මිගමුව පිටිපන ලෙල්ලමටම පිටපළාත් වලින් පැමිණි මාළු තොග වල පැහැදිලි අඩුවක් දක්නට ලැබුණි. ඒ දිනවලට සාපෙක්ෂකව අද පිටපළාත් කිපයකින් මාළු තොග පැමිණි තිබුණ අපගේ ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
වාර්තා වන අන්දමට අද දින වැඩියෙන් මාලු තොග පැමිණ තිබෙුනේ නැගෙනහිර පළාතෙනි.
පිටිපන විදිය දූව ලෙල්ලමේ අද හුරුල්ලෝ කිලෝවක් රු 500 කටද, කුම්ඹලා කිලෝවක් රු 550 කට අලෙවි වු අතර පරව් කිලෝවක් අලෙවි වි තිබුනේ රු 550 කටය.
මේ අතර ඊයේ දිනයේ රු 280 ක් වු සාලයා කිලෝවක අද මිළ වි තිබුනේ රු 250 කි.
මාලු තොග එසේ පැමිණ තිබුනද ගැණුම්කරුවන්ගේ අඩුවක් අද දිනයේද පැවතුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article