spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රු 5000 සහන අයදුම් පත්‍ර බෙදන්න ගෙදරට සෙනග ගෙන්න ගන්න දේශපාලකයන්ට ගමෙන්ම චෝදනා ?

Must read

Dayan and Farees 2(9.00 am ) දුප්පතුන්ට සහන දෙන්න ඉල්ලුම් කිරිමට ඇති අයදුම්පතනුත් දේශපාලනය කරන ඇතැම් බංකලොත් දේශපාලකයන් තමන මුද්‍රාවද තබා ඉන් නොනැවති ඒ අයදුම් පත්‍රගැනිමට තමන්ගේ නිවසට එන්නට යැයි සිය කොට්ටාශයේ අයට දැනුම් දිම නිසා ඇඳිරි නීතිය අස්සේ එයද කඩමින් ඇතැම් දේශපාලකයන්ගේ නිවෙස් වල පොදිකන අන්දම ගැන ගමෙන්ම දැන් චෝදනා එල්ලවන්නට පටන් ගෙනය.
මිටරයක් තියා කිසිදු පරිස්සමක් නැතිව අයදුම් පත් ගන්නට මෙන්ම ඒවා දෙන්නටද මෙසේ ජනයා රැස්කිරිම සැබැවින්ම නීති විරෝධිය. එහෙත් පොහොට්ටු දේශපාලකයන්ට මේවා ගැන වගක් නැත.ඇදිරි නිතියද නොතකමින් කරන්නේම නීති විරෝධි වැඩය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article