spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට අද මාළු නෑ.ධීවරයෝ වර්ජනයක ?

Must read

ධීවරයන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්ණ කිපයක් මුල්කරගෙන මීගමුවේ ධිවරයෝ අද විරෝධතාවක් සදහා මේ වන විට සුදානම් වෙමින් සිටිති . ඒ වෙනුවෙන් අද මීගමුවේ කිසිදු ධිවරයෙකු මුහුදු ගොස් නැත.
මෙම විරෝධතාවය අද පෙරවරුවේ කොතලාවල පාලම යටදි සිුදුකිරීමට  නියමිත බව ධිවරය ක්‍රියාකාරිකයෙකු මීපුරට පැවසිය.DSCF3649DSCF3639 DSCF3637 DSCF3636 DSCF3633boat fishermen 2ඡායාරූප – සිතුමි නවෝදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article