spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අත්තනගල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක වැඩ අරඹයි

Must read

අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ප්‍රධාන සංවිධායක අර්ජුන රණතුංග මහතා මංගල රැළිය හා ආසන සංවිධාන කටයුතු වලට ප්‍රථම තම පියාට පුෂ්ප උපහාර පුද කලේය.
වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුණ රණතුංග මහතා අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කිරීමෙන් පසු අාසනයේ සංවිධාන කටයුතු ආරම්භ කිරිමට ප්‍රථම ඊයේ  (අප්‍රියෙල් ) 5 දින උදෑසන උඩුගම්පොල සකල කලා වල්ලබ පොකුණ අසල පිහිටි හිටපු අමාත්‍යය රෙජි රණතුංග මහතාගේ ස්මාර්කයට පුෂ්ප උපහාර පුද කළේය.

මේ සම්බන්දයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු  ප්‍රකාශ කර සිටියේ ”අත්තනගල්ල ආසනය කියන්නේ අගමැනිවරු ජනාධීපනිවරු බිහි කරපු ආසනයක් මම සතුටු වෙනවා මට මේ ආසනයේ වැඩ කටයුතු කිිරිමට ලැබිම පිලිබදව, බංඩාරනායක පවුල හා රණතුංග පවුල කියන්නේ ඉතාම ලගින් ඇසුරු කල පවුල් දෙකක් මට මේ ලැබුණ සංවිධාකය කම නිසා ඒ බැදීම තවත් අළුත් වුණා  කිච්වෙත් එය නිවරැදියි. ”

01

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article