spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ෆෝට් සිටි ව්‍යපෘතිය තහනම් කිරිම ඇතුළු ඉල්ලිම් රැසක් ඉල්ලා ධීවරයෝ අද පාලම යට උද්ඝෝෂණයක ?

Must read

ධීවර සංවිධාන එකමුතුව විසින් අද මීගමුවේ ධිවරයන්ගේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.වරාය නගරය තහනම් ආම්පන්න භාවිතය ඉන්දිය ධිවරයන්ගේ ප්‍රශ්ණය ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල් කොටගෙන මෙම විරෝධතාවය අද පෙරවරුවේ මීගමුවේ කොතලාවල පාලම යටදි සිය බෝට්ටුවල නැගි උද්ඝෝෂණයක නිරතවුහ.
මෙම උද්ඝෝණය වෙනුවෙන් අද දිනයේ මීගමුවේ කිසිදු ධිවරයෙකු මුහුදු ගොස් තිබුනේ නැත.

Pics By -Sithumi 235

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article