spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට නව නිවාස 39 ක් ! මුල්ම නිවස සරත් ගුණරත්නගේ කොට්ටාශයට !

Must read

 sarath 3

“ගමට ගෙයක් – රටට හෙටක් ” .ජාතික වැඩ සටහන මුළු රට පුරා සුබ මොහොතින් අරඹන මොහොතේ මීගමුව මැතිවරණ කොට්ඨාශයේ දුන්ගාල්පිටිය -කැපුන්ගොඩ නිවසක් නොමැති
පවුලක් වෙනුවෙන් මුල්ගල තබා පැලයක් සිටවූ බව මීගමුවක ආසනයේ  පොහොට්ටු සංවිධාක සරත් ගුණරත්න මහතා සිය මුහුණු පොතේ සටහන් තබා තිබේ.
මේ වැඩපිළිවෙල යටතේ මිගමුවේ සෑම ග්‍රාම කොට්ටාශයකටම නිවසක් හිමිවිමට නියමිතව තිබේ.sarath 6sarath 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article