මීගමුවට මාළු හිඟවෙයි ! මිළ ඉහල යයි !

0
226

editedපිටිපන ලෙල්ලමට ලැබෙන මාළු තොග අඩුවිමෙන් පසුගිය දින කිපය පුරාම සැලකිය යුතු මාළු අලෙවිය පවා පහත වැටි තිබුණි.
මේ නිසා ලැබි ඇති සිමිත මාළු තොගවල මිළ පවා හැම විටම ඉහල අගයක් ගති.
නිදසුනක් අද දිනයේ සාලයා කිලෝවක තොග මිළ පමණක් රුපියල් 280 ක් විය.
මේ තත්වය මේ දින කිපය පුරාම පැවැතිය හැකි බව පිටිපන ලෙල්ලමේ මාළු ව්‍යාපාරිකයන්ගේ අදහසයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here