spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවම කැළඹුනත් නිශ්චල එකම තැන ! තව ටික දවසයි !

Must read

mora wala 1( 3.45 pm ) මීගමුවේ සුන්දරත්වය කැටි කළ තැනක් ලෙස දූව පිටිපන ප්‍රදේශයේ මෝරවලට හිමිව ඇත්තේ සුවිශේෂි තැනකි.
ඒ මුහුදේ දිය නැමට ප්‍රියකරන අයට මේ වෙරළ තිරයේ ඇති එකම ආරක්ෂිත තැන මෝරවල නිසාය.
මුහුදේ වාරකන් එළඹෙන තෙක් එය නිසලය.
දැන් ගෙවෙමින් ඇත්තේ නිසල බවේ අවසන් දින කිපයයි.
මොර වල

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article