spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවෙ රුවල් ඔරුවලට ඩිස්කෝ කාරයන්ගෙන් හිරිහැරලු ?

Must read

1ලංකාවටම මීගමුවේ පමණක් ක්‍රියාත්මක වන රුවල් ඔරු රැකියාව මේ වන විට විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් තිබේ.
මීපුර වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔවුන් කියා සිටින්නේ කුඩා බෝට්ටුකරුවන් විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ අන්දමේ තහනම් පන්න ක්‍රම නිසා තමන්ගේ සම්ප්‍රදායික රැකියාව දැන් අර්බුදයට යමින් තිබෙන බවය.
විශේෂයෙන්ම දැනට කලක පටන් ක්‍රියාත්මක වන ඩිස්කෝ දැල් යනුවෙන් මෙම ධිවරයන් විසින් හදුන්වනු ලබන රැකියාව නිසා තමන්ගේ ඉස්සන් රැකියාව අනතුරට වැටි ඇතැයි කියයි.
තමන් රජයෙන් කිසිදු සහනයක් නොඉල්ලා තමන්ගේ රැකියාව කරගෙන යන පසුබිමකදි රජය තමන්ට මුහුණ දෙන්නට සිදුව ඇති ප්‍රශ්ණ ගැන මීට වඩා අවධානයක් යොමුකළ යුතුව ඇතැයි ඔවුන් අවධාරණය කරති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article