spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේදි ලංසා පවුලට බැනපු නැති හේතුව හෙළිවෙයි?

Must read

nimal - kavindaරටට බණින ලංසා පවුල⁣ට මීගමුවේ එජාප නායකයන්නම් මුකුත්ම කිවේ නැත.හරියට ලංසා යනු ඉතාම සාධාරණව මුදල් හරි හම්බ කරගත් රටටම ඉන්න එකම ආදර්මත් දේශපාලකයා සේ සලකා මිගමුවේ එජාප නාගරික මන්ත්‍රිලා මුලු මැතිවරණ ව්‍යාපාරයම මෙහෙයවා තිබුණි.පසුගිය මහසභා රැස්විමකදි නගරාධිපති දයාන් ලංසා ගෝඨාභයගේ.මැතිවරණ ජය ඉහලින් වර්ණනා කරමින් සජිත් ප්‍රේමදාස ට බැනවදිමින් කතා කරද්දිත් එජාප නාගරික මන්ත්‍රීලා මීක් කියා නැත.එක් මන්ත්‍රීවරයෙක් පමණක් අපි මිගමුවෙි මැතිවරණ ව්‍යාපාරයේදි චරිත ඝාතනය වන ආකාරයෙන් කථාකලේ නැතැයි කියා ඇත.එහිදි එයට එවෙලේම පිළිතුරු දෙමින් නගරාධිපති දයාන් ලංසා කියා තිබුනේ ලංසා පවුල මීගමුවේදි විවේචනය කිරිමට එජපාය කටයුතු කර තිබුනේ මිගමුව  එජාප ආසන සංවිධායක කාවින්ද ජයවර්ධන නිසා බවය.මේ අතර රොයිස් විජිත එසේ නොවු බවත් ලංසා පවුලව ව්වේචනය කළ බවත් කියමින් රොයිස් විජිතට පෙරළා දයාන් ලංසා බැන වැදි තිබුණි.මහ සභාවේදි මේ හෙළි වි ඇත්තේ.අප අවස්ථාව ගණනාවකදිම හෙළිකරන සත්‍යයකි.එනම් මිගමුව එජාප සංවිධායක කාවින්ද ජයවර්ධන නගරාධිපති දයාන් ලංසාගේ රාත්‍රි මිතුරා නිසා මිගමුවේ එජාපය සහ පොහොට්⁣⁣ටුව මීගමුවේදි ක්‍රියාත්මක වන්නේ හාදවෙලා යමන් පනේ කියාගෙනය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article