News මීගමුවේම අසුචී දියහොඳ ඇලට යන හැටි මෙන්න…. By fgamage - 2014 May 29 0 194 FacebookWhatsApp මීගමුවේ අසුචි දියහොද ඇල හරහා මීගමුව කලපුවට අප විසින් මෙතෙක් මතුකරන ලද මීගමුවේම අසුචී දියහොඳ ඇලට යන අයුරු අද උදේ අපේ කැමරා කාචවලට හසුවුණි. ගම්වැසියන් පවසන්නේ වසර එකාමාරක් තිස්සේ ඔවුන් මෙසේ පිඩාවට පත්ව සිටින බවය. දියහොද ඇල දිගේ කලපුවට