Stories මීගමුවේ අසාර්ථක පාලකයන්ට දැන් බුකියේත් විරෝධය ! By fgamage - 2019 October 16 0 223 FacebookWhatsApp පොඩි වැස්සටත් ජලයෙන් යටවෙන මිගමුව ගැන දැන් මීගමු වැසියන්ගේ විරෝධය දැන් බුකියටත් පැමිණ තිබේ.ඊයේ සවස්වරුවේ පැවැති සුළු වස්සා තත්වය හමුවේත් මීගමුවේ පාරවල් පමණක් නොව නිවාසද.යටවුණි.ඉන් පිඩාවට පත්වන ජනයා දැන් සිය විරෝධය බුකියේ සටහන් කර තිබුනේ මෙසේය.